හොඳ නමෙක ගුණාංග
• මනහර බව
• අන් අය ගේ සිත් අදනා සුලූ බව
• මිහිරියාව
• අරුත්බර බව
• ඉසිරැවීමේ (උච්චාරණයේ)පහසුව
• වාසගමට අනුරූප වීම
• දිගාසිරි, දියුණුව, ජනප්රිය බව තහවුරු වන සේ සුබ ගණ පදනම් කොට තනා තිබීම
• උපන් නැකැතට අනුව නමෙහි පළමු අකුර තෝරාගෙන තිබීම