539681efe80a7eba3f9f4d3f_request_name_image.jpg
ව්‍යාපාර හා අනෙකුත් නම්

අප විසින් ඔබ ගේ ව්‍යාපාර, ආයතන, සංවිධාන හා වෙනත් කටයුතු සඳහා නම් සාදා දෙනු ලැබේ.

ඔබ විසින් සාදන ලද නම්වල හෝ දැනට භාවිත වන නම්වල හෝ යෝග්‍ය භාවය පරීක්ෂා කිරීම ද කරනු ලැබේ.

නම් සෑදීම සඳහා අවශ්‍ය විස්තර

  • ව්‍යාපාරයේ / ආයතනයේ / සංවිධානයේ හිමිකරු ගේ හෝ හිමිකරුවන් ගේ හෝ නම්
    (නිතර ම භාවිත කරන නම / නම්)
  • ව්‍යාපාරයේ / ආයතනයේ / සංවිධානයේ ස්වභාවය
  • එය කරන ප්‍රදේශය / නගරය
  • ඔබ ගේ දූරකථන අංකය / නම් ගෙන්වා ගැනීමට ෆැක්ස් අංකය නැතහොත් විද්‍යුත් ලිපි යොමුව

ඔබ බැංකුවට මුදල් ගෙවූ පසු ලැබෙන ලදු පත සමඟ ඉහත විස්තර ෆැක්ස් හෝ විද්‍යුත් තැපෑල හෝ මඟින් එවීම ද කළ හැකි ය.

අප ගේ දූරකථන අංකය - 011 4982053, ෆැක්ස් - 011 2726430, 011 2725979

අප විසින් නම් සෑදීම සඳහා අය කිරීම - රු. 4000/=

ඔබ යෝජනා කරන හෝ දැනට පවත්නා හෝ නම් පරීක්ෂා කිරීම සඳහා අය කිරීම - රු. 2000/=

බැංකු ගිණුම් අංකය - 336200140091668
මහජන බැංකුව ගල්කිස්ස ශාඛාව
ගිණුම් හිමියා ගේ නම - එස්. එස්. ආශුබෝධ

මෙ සේ නම් ලබාගැනීම සඳහා ඔබ අයැදුම් කළ දිනයේ සිට උපරිම වශයෙන් දින 04ක කාලයක් ගත වේ. එක් ඉල්ලීමක් සඳහා නම් 10ක් දෙනු ලැබේ.

ඔබට අප හමු වී නම් ලබා ගැනීමට අවශ්‍ය නම් දූරකථනයෙන් වේලාව වෙන් කොට ගත හැකි යි.

අප ගේ ලිපි යොමුව 
140/40, කලාපුරය, ටෙම්ප්ලර්ස් පාර, ගල්කිස්ස.