539808bf9d202dc86749c5b9_ahubudu_prof_pic.jpg

කලාසූරී අරීසෙන් අහුබුදුවන් හා
සමන්ති අහුබුදු ගැන බිඳක්  

කලාසූරී අරීසෙන් අහුබුදුවෝ, කීර්තිමත් ලේඛකයෙකි, දේශකයෙකි, නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි, සිංහල ගී පබඳුවෙකි, කවියෙකි, ගත්කතුවරයෙකි.

එ මෙන් ම තෙ වරක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ද, ශී‍්‍ර ලංකා රජයෙන් කලාසූරී ගෞරව නාමය ද, හොඳ ම සලරූ (චිත‍්‍රපට* ගී පැබැඳුම සඳහා සරසවි සම්මානය ද ලබා ඇත.
අලූත උපන් බිලිඳුනට නම් දීමෙහි ලා සතලිස් වසරකට වැඩි පළපුරුද්දක් තිබේ. රාජ්‍ය ආයතන, බැංකු, මාධ්‍ය ආයතන, පුවත්පත්, වෙළෙඳ සංවිධාන ආදියට ද එ තුමන් විසින් නම් තබනු ලැබ ඇත. වැඩි දුර තොරතුරු සඳහා  www.ahubudu.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
අහුබුදුවන් ගේ දියණියන් වන සමන්ති අහුබුදු සිය පියාණන් ගේ මෙහෙවර ඉදිරියට ගෙන යමින්, අහුබුදු ක‍්‍රමය අනුව දරුවන්ට ද ආයතනවලට ද නම් තැබීමේ කාර්යය අඛණ්ඩ ව සිදු කරගෙන යයි.

නිවේදනයයි: සිංහල අවුරුදු නිවාඩුව සඳහා අප ගේ කාර්යාලයය 2019 අප්‍රේල් මස 11, 12, 13, 14 හා 15 යන දින වල වසා තැබෙන බව කරුණාවෙන් සළකන්න.
මේ හේතුවෙන් අප ගේ සේවාදායකයන් හට සිදු වන අපහසුතාව පිළිබඳ ව අප ගේ බලවත් කණගාටුව.