මෙම සේවාව සදහා ගාස්තුව රු. 1000/= කි.

ඔබට VISA & Master ණය පත්/හර පත් මගින් මුදල් ගෙවිය හැක. ඕබේ ළදරුවාට සුදුසු නාමයන් ඇතුලත් ස්කෑන් කරන ලද PDF ගොනුවක් ඔබගේ විද්‍යුත් ලිපිනයට ලැබෙනු ඇත. ඔබ ඇතුලත් තොරතුරු වලට අදාලව සිංහල නම් 30 පමණ එම ලිපි ගොනුවේ අඩංගු වේ. වේ සදහා ඔබ ඇණවුම් කල වෙලාවේ සිට වැඩ කරන පැය 2-12 අතර කාලයක් වැය වේ.

අපගේ වැඩ කරන වේලාවන් උදේ 8.00 සිට සවස 5.00 දක්වා වන අතර පෝය සහ ඉරිදා දින වල වසා ඇත.
-ශ්‍රි ලංකාවේ සම්මත වේලාවෙන් බව සලකන්න-


අයදුම් කරන්න






මෙය නිවැරදි විද්‍යුත් තැපැල් ලිපිනයද?
එසේ නොමැති නම් නිවැරදි කරන්න. දරුවාගේ නම් ලයිස්තුව එවනු ලබන්නේ මෙම විද්‍යුත් ලිපිනයටය




















(දරුවාගේ නම ලබාදීමේදී සළකා බැලිය යුතු කොන්දේසි ගණන හේතුවෙන් ලබාදෙන නම් ප්‍රමාණය 30 ට අඩුවිය හැකි බව කරුණාවෙන් සලකන්න)





           

<