539681efe80a7eba3f9f4d3f_request_name_image.jpg
ඔබේ අලුත උපන් බිළිඳාට
අපගෙන්
නමක් ලබාගත හැකි ක්‍රම
අන්තර්ජාලයෙන් VISA / MASTER කාඩ්පත් මගින්, Dialog eZ Cash හෝ Sampath Vishwa මගින් මුදල් ගෙවීම සිදුකොට විද්‍යුත් තැපැල් ලිපිනයට නම ගෙන්වා ගැනීම - 800/-

අපගේ බැංකු ගිණුම අංකයට මුදල් ගෙවීම සිදුකර ෆැක්ස් මගින් හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට නම ගෙන්වා ගැනීම.


සේවා ගාස්තුව වන රු. 800/- ක් බැංකු ගිණුමට තැන්පත් කරන්න. (අන්තර්ජාල බැංකු සේවා හා මුදල් තැන්පතු යන්ත්‍ර මඟින් ද ඔබට ගෙවීම් කළ හැකි ය.)

කොමර්ෂල් බැංකුව (ගල්කිස්සේ ශාඛාව)
ගිණුම් අංකය – 8100008270
ගිණුම් හිමිකරු – එස්. එස්. ආශුබෝධ

නැත හොත් 

ලංකා බැංකුව (දෙහිවල ශාඛාව)
ගිණුම් අංකය – 2005053 
ගිණුම් හිමිකරු – එස්. එස්. ආශුබෝධ



බැංකු ලදු පත සමඟ පහත දැක්වෙන තොරතුරු ෆැක්ස් හෝ විද්‍යුත් තැපෑල මඟින් හෝ එවන්න.

දරුවා ගේ උපන් දිනය, වේලාව, උපන් නගරය නැත හොත් ගම, දුව ද පුතා ද යන්න, දෙමවුපිය නම්, ඔබේ දුරඇමැතුම් අංකය හා ෆැක්ස් අංකය නැත හොත් විද්‍යුත් තැපැල් යොමුව.

ෆැක්ස් – 011 2726430, 011 2725979
දුර – 011 2724092, 011 4208059
වි-ලිපිනය -

අපගේ කාර්යාලයට පැමිණීමෙන් : 800/-

අප ගේ ලිපි යොමුව 
ගල්කිස්සේ, ටෙම්ප්ලර් පාරේ, කලාපුර, 140/40.
කාර්යාලයීය වේලාව තුළ ඔබට අප හමු වී නම් ලබාගත හැකි ය.
(පෝ දින ද ඉරිදා ද හැර සෙසු දිනවල උදේ 8:00 සිට සවස 5:00 තෙක්).

නිවේදනයයි: සිංහල අවුරුදු නිවාඩුව සඳහා අප ගේ කාර්යාලයය 2019 අප්‍රේල් මස 11, 12, 13, 14 හා 15 යන දින වල වසා තැබෙන බව කරුණාවෙන් සළකන්න.
මේ හේතුවෙන් අප ගේ සේවාදායකයන් හට සිදු වන අපහසුතාව පිළිබඳ ව අප ගේ බලවත් කණගාටුව.